ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මිය යනවිට 81 වැනි වියේ පසුවිය.
ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දශක කිහිපයක් පුරාවට රංගන ශිල්පියෙකු ලෙස රූපවාහිනිය, සිනමාව සහ වේදිකාව හරහා සිය හැකියාවන් ඉදිරිපත් කළ කටයුතු කළ...
හිටපු ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ සුදේව හෙට්ටිආරච්චි මහතා විසින් යූ ටියුබ් ඔසේ සිදුකරනු ලබන “ස්පොට් විත් සුදේව” (Spot with Sudewa) සංවාදයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පිංතූරයකට...
නොම්බර 144, සුමංගල පාර, අස්ගිරිය, මහනුවර “හංසවිලා” නැමැති ලිපිනයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බවට පොලිස් චෝදනා එල්ලවුවද, එය ගණිකා නිවසක් නොව ගෙස්ට් හවුස් එකක් හා රෙස්ටුරන්ට්...
රූපවාහිනී නාලිකා මගින් විකාශය වන හොඳම හා ජනප්‍රිය රංගන ශිල්ප ශිල්පීන් තෝරා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්ප, ශිල්පීන් පිරිසක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට සිය විවේචන ඉදිරිපත් කර...
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කළ “සතරාව දීපනී” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ කොළඹ...
2023 පොදුරාජ්‍ය මණ්ඩලීය දිනය වෙනුවෙන් ඊයේ (13) එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ පැවති සර්විස් ඔෆ් සෙලිබ්රේෂන් උත්සවයේදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කලාකරුවකු හා කලාකාරියක විසින් දේශීය ගී...
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවති 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 7ක් දිනාගැනීමට “Everything Everywhere All at Once” චිත්‍රපටය සමත් වී තිබේ. මෙම...
මෙරට කලා ක්ෂේත්රයට මහඟු සේවයක් ඉටු කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නමින් නම් කෙරුණු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අංක 02 මැදිරිය නම් කර තිබේ. එහි විවෘත...
සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. ඔහුගේ මීළඟ චිත්‍රපටය වන “ප්‍රොජෙක්ට් කේ” චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනයක්...