මෙරටේ සංගීත ක්ෂේත්රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි. රෝගී තත්ත්වයක්...
Netflix රටවල් ගණනාවක මිල ගණන් ඉහළ නංවීමට තීරණය කර තිබේ. ඒ 2024 අවසාන මාසවලදී ග්‍රාහකයින් මිලියන 19 කට ආසන්න සංඛ්‍යාවක් එකතු වීමත් සමගය ඒ අනුව අමෙරිකා...
දමිළ කිවිඳුට උපහාර ලෙස නම් කල, සංස්කෘතික මධ්‍යස්ථානය යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය ‘තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානය’ ලෙස නම් කෙරේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ බුද්ධ...
බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාර එල්ල කළ සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ මුම්බායි නගරයේ දී පොලිසිය විසින් මෙම සැකකරුව...
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ. නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි ඇණුම...
කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් හි පැතිර යන මාරාන්තික ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ නාමයෝජනා ප්‍රකාශයට පත් කිරීම දින දෙකකින් ප්‍රමාද කර ඇති බව විදෙස්...
2025 ජනවාරි 06දා ඇරඹෙන ඉන්දීය සිනමා උළෙල 2025 ජනවාරි 10දා දක්වා ශ්‍රී ලංකාවේ නගර රැසක පැවැත්වෙන අතර එහිදී තෝරා ගත් ඉන්දීය සිනමාපට ප්‍රදර්ශනය කෙරේ. සිනමා උළෙල...
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ වන විට ඒ මහතා 80 වැනි වියේ පසුවිය. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා...
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සුදත් මහදිවුල්වැව මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. එම පත්වීම අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව වාර්තා වෙයි.
ජනප්‍රිය තෙළිගු නළු අල්ලු අර්ජුන්ගේ හයිද්‍රාභාත්හි පිහිටා ඇති නිවසට පිරිසක් විසින් ගල්, මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. උස්මානියා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංවිධානය විසින් මෙම ක්‍රියාවක් සිදු කර...