ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම...
ජනතා විමුක්ති පෙරමුණ 1987 -1990 කරැල්ලේ දැවැන්තම විනාශය කළේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ය. එකා පිටුපස එකා මරා දමද්දී ද, කොමියුනිස්ට් පක්ෂය තම දේශපාලන මතවාදයේ විප්ලවීය...
ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (මාර්තු 15) යෙදී තිබේ. “තිරසර ජීවන රටාවකට සාධාරණ සංක්‍රමණයක්” යන්න මෙවර ලෝක පාරිභෝගික දිනයේ තේමාවයි. පරිසරයට අනුවර්ථනය වූ වගකීමෙන් පිරුණු ජීවන...
ශ්‍රී ලංකාව තුළ ලිංගික අපරාධ, ලිංගික හිංසන, ළමා අපයෝජන සිද්ධි කොතෙකුත් වාර්තා වුව ද, මීට පෙර මතු නොවූ අවධානයක් ඒ පිළිබඳව යොමු වී තිබේ. ඒ, අනුරාධපුර...
ලෝක වකුගඩු දිනය අදට (13) යෙදී ඇත. ලෝක වකුගඩු දිනය සෑම වර්ෂයකම මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දින සමරනු ලබයි. මෙවර එම දිනය මාර්තු මස 13 වන...
ලෝක ග්ලූකෝමා දිනය (World Glaucoma Day) අදට (මාර්තු 12) යෙදි තිබේ. ලෝක ජනගහනයෙන් මිලියන 4.2ක අධික ප්‍රමාණයක් ග්ලුකෝමා නිසා අන්ධභාවයට පෙළෙන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි....
අද (මාර්තු 10) කාන්තා විනිසුරුවරියන් සඳහා වෙන්වූ ජාත්‍යන්තර දිනය (International Women Judges Day) යි. ලොව පුරා කාන්තා විනිසුරුවරුන්ගේ දායකත්වය හඳුනා ගැනීම සඳහා සෑම මාර්තු 10 වන...
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදි තිබේ. කෙටියෙන් IWD ලෙස හැඳින්වෙන ජාත්‍යන්තර කාන්තා දිනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් පිළිගත් වාර්ෂික උත්සවයක් බවට පත්වීම දක්වා කම්කරු...
ජාතික රූපවාහිනියේ මාසික දැන්වීම් ආදායම රු. මිලියන 130 කට ආසන්නය. එයින් 18% ක්, (ආසන්නව රු. මි. 23ක් කියමු) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා මහා භාණ්ඩාගාරයට ලැබිය යුතුය....
ලෝක ජනතාවගේ අවධානය යොමු කළ යුතු ගෝලීය වශයෙන් වැදගත් වූ විවිධ කරුණු කාරණා සහ ගැටලූ අවම කිරීම අරමුණු කර ගෙන එහි වැදගත්කම පිළිබඳව ලෝක ජනතාව අවස්ථානුකූලව...