ඉකුත් සතිය වඩාත් වැදගත් වූයේ ඝාතන දාම රැල්ලක් මෙන් පාතාලය විසින් පුද්ගල ජීවිත කිහිපයක්ම බිල්ලට ගැනීමයි. මේ අතරින් වඩා වැදගත්ම සිදුවීම ලෙසින් සමාජය විසින් කතා බහ...
පාතාල අපරාධකරුවන් හිටිහැටියේ අලුගසා දමා නැඟිටින්නේ වත්මන් රජය මානව හිමිකම්වලට ගරු කරමින් නීතියේ ආධිපත්‍යය රටේ ස්ථාපිත කිරීමට දැඩි වෙහෙසක නිරතව සිටියදීය. පාතාල අපරාධකරුවන් කලින් වගේ පොලිස්...
අද (14) “ආදරවන්තයින්ගේ දිනය”යි සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය හෙවත් වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය ලොව පුරා බොහෝ රටවල ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ ඉහළින් සමරති....
අමෙරිකා එක්සත් ජනපදය විසින් ගත් තීරණයක්, ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත්...
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිද්ධියට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් විරෝධතාවක්...
කළු ජනවාරිය වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ඊයේ (29) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි. මහජන පෙත්සමකට අත්සන් ගැනීමද එහිදී සිදුවිය. ජනවාරිය...
පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල කළ මර්දනයට එරෙහිවත්, විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්රහාරයන්ට හා අතුරුදහන්කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින්, මාද්‍ය ආයතනවලට අදාළව...
ජාත්‍යන්තර අධ්‍යාපන දිනය (International Day of Education) අද (ජනවාරි 24) යි. ගෝලීය සාමය සහ තිරසාර සංවර්ධනය ගෙන ඒම සඳහා අධ්‍යාපනයේ කාර්යභාරය සැමරීම වෙනුවෙන් තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය...
ඔව්! ආණ්ඩුවට මහින්ද රාජපක්ෂගේ නිල නිවාසය ‘ආණ්ඩුවට අරගෙන පඩියෙන් තුනෙන් පංගුවක ‘නිවාස කුලිය’ ලෙස ගෙවන්න පුළුවන්. නැතිනම්, විජේරාම නිවසට ලක්ෂ 46 ක කුලියක් ඉල්ලා සිටිය හැක....
”ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෘත්තීයභාවයක් පෙන්නුම් කිරීමට සමත් වී නැත. ජනමාධ්‍යවේදීන්ගේ සංකල්ප දැනුම තිඛෙන්නේ දිළිඳු තත්ත්වයක ය. වෘත්තීය අභිමානයක් ඇත්තේම නැති තරම් ය. සෘජු හෝ අනියම් ලෙස අයථා...