ඊයේ (08) රාත්‍රි 11ට පමණ මොරොක්කෝවට බලපෑ රිච්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පනයකින් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් මිය ගොස් 153 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස්...
2023 ලෝක කුසලාන රග්බි තරඟාවලිය ප්‍රංශයේ සත්කාරකත්වයෙන් අද (09) අලුයම ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විචිත්‍රවත් සමාරම්භක උත්සවයකින් ආරම්භ විය. මේ සඳහා දහස් සංඛ්‍යාත පිරිසක්...
දශක කිහිපයක ජනමාධ්‍ය අත්දැකීම් සහිත අශෝක ජයතුංග මහතා, ඇමෙරිකාවේ වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මාධ්‍ය ප්‍රධානියා ලෙස පත්කර තිබේ. එරට තානාපති මහින්ද සමරසිංහ මහතා...
මේ මස අගදී සිය ධූරයෙන් ධූරකාලය අවසන්වීමට නියමිත ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාට පසුගියදා ඉන්දියාවේ ප්රමුඛ සාමාගම් ජාලා දෙකක හිමිකරුවන් දෙදෙනෙකු විසින් රාත්‍රී...
මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සම්බන්ධයෙන් නිකුත් කර ඇති රැඳවුම් නියෝගය...
පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය සැප්තැම්බර් 21 සහ 22 යන දෙදින පුරා පැවැත්වීමට අද (08) පෙරවරුවේ කථානායක මහින්ද යාපා...
එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝම්බර් මස 21 වැනි සෙනසුරාදා දින ප.ව. 2.00 ට පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (08) තීරණය...
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් හෙට (09) දිනයේ දීත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව...
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් අද (08) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. එහිදී විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් හිමිවූ අතර පක්ෂව...
පසුගිය 01 දින මාලිගාවත්ත ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකළ සිදුවීමේ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට...