දිවයින පුරා පිහිටි විහාරස්ථාන අසූ හතරක හිමිවරුන් වැඩ වාසය නොකරන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි. දානමාන නොලැබීම, වැඩ වාසයට සුදුසු ආවාස ගෙවල් නොමැතිකම, මාර්ග අපහසුතා,...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව හා විධායක කාරක සභාව අද රැස්වන බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා ඒ...
අරගලයේ ක්‍රියාකාරීන් වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ධනීෂ් අලී, හා උදයකුමාරන් විජේ යන තිදෙනාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (14) වරෙන්තු නිකුත්...
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න හට ලබාදුන් මාස 3ක සේවා දිගුව ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමැතිට ලබාදී තිබේ.
මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කර තිබේ. ඒ මහතා ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වෙයි.
ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
අමෙරිකාවේ පදිංචිව සිටි ශ්‍රී ලංකාවේ උපන් තරුණයෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ. ඔහුගේ මළසිරුර ඇට්ලන්ටා හි ක්‍රොගර් නම් ප්‍රදේශයේ රථ ගාලක මෝටර් රථයක්...
ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සඳහා වූ ගිවිසුමට සිනොපෙක් එනර්ජි ලංකා සමාගම හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද (14) අත්සන් තබා තිබේ. මෙම ගිවිසුම යටතේ ඉන්ධන ආනයනය,...
කඩුගන්නාව පොත්තපිටිය අලගල්ල කන්ද තරණය කිරීමට ගොස් අතුරුදහන්ව සිටි ඩෙන්මාක් තරුණියගේ සිරුර දින හතරකට පසු රඹුක්කන අලගල්ල ප්‍රදේශයේදී හමු වූ බව රඹුක්කන පොලිසිය කියයි. මෙම කාන්තාව...
ආර්ථික වර්ධනය උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....