කොම්පඤ්ඤවීදියේ නවම් මාවතේ පිහිටි ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලේලේ තමා රැදී සිටින්නේ තමාට ඇති නීත්‍යානුකූල අයිතිය මත යැයි රාජු රාධා මහතා කියයි. ඉකුත් ජුනි 05 වැනිදා ශ්‍රී ලංකා...
සිමෙන්ති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 5...
මේ මාසයේ අවසන් සතියේදී ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරු කොළඹ ආසන්නයේ රැඳී සිටිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් දැනුම්දීමක් කර ඇතැයි වාර්තා වේ. ඒ...
රාජකාරි සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් අනුරාධපුර රෝහලේ දී වෛද්‍යවරු දෙදෙනෙක් නියෝජ්‍ය අධ්යක්ෂ කාර්යාලය තුළදී ඊයේ (19) දහවල් ගුටිබැට හුවමාරුවක නිරතව ඇත. ගුටිබැට හුවමාරුව සිදුව ඇත්තේ සැලසුම් අධ්යක්ෂ...
මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ. එහි දැක්වෙන්නේ 2023 ජුනි 29 වන දින හජ් උත්සවය සමරන බවය. උත්සවයට අදාල නව...
ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200 කට විෂයමාලා මෘදුකාංග සහිත නවීණ පරිගණක විද්‍යාගාර සහ ස්මාර්ට් පුවරු සහිත ස්මාර්ට් පන්තිකාමර ලබා දීමේ ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස්...
ලබන සතියේදී ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක අරමුදලක් අනුමත කිරීමේ ප්‍රවණතාවයක් පවතින බව ලෝක බැංකු ආරංචිමාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය...
අද (19) දහවල් 2.30ට පමණ පානදුර – නුගේගොඩ (183) මාර්ගයේ ගමන්ගන්නා බස් රථයක් මොරටුව පොලීස් ස්ථානය අසල ඇති බස් නැවතුම්පොළක සහ ට්‍රාන්ස්ෆෝමරයක් සහිත විදුලි කණුවක ගැටී...
කොට්ටාව – බොරැල්ල(174) සහ කොට්ටාව- ගල්කිස්ස(255) මාර්ගවල පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භ කර තිබේ. එම මාර්ග ආවරණය වන පරිදි සුඛෝපභෝගි බස් රථ 10ක් යෙදවීමට විරෝධය පළකරමින් මෙම...
ලොතරැයි පතක මිල ලබන මාසයේ සිට රුපියල් 40 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේවේ නමුත් සමස්ත ලංකා ලොතරයි අලෙවි නියෝජිත සංගමය පවසන්නේ...