වත්මන් රජය ගෙනඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සහ එය පරාජය කිරීමට ගතයුතු උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේදීත් ගැනීමට සමගි ජන බලවේගය ප්රමුඛ...
තමන්ව අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ජූලි මස 28දා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ...
කොම්පඤ්ඤවීදිය, යූනියන් පෙදෙස ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින නිවාස සංකීර්ණයක ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කරමින් සිටි චීන ජාතිකයෙකු ඉහළ මහලක සිට බිමට වැටී මියගොස් තිබේ. එම ගොඩනැගිල්ලේ අට වැනි...
මූල්‍ය වංචා රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුට එරෙහිව ගම්පහ, කැස්බෑව, රාගම, වේයන්ගොඩ, හෙට්ටිපොල, පානදුර දකුණ, මතුරට, තිහගොඩ, කෑගල්ල, අනුරාධපුර, ග්‍රෑන්ඩ්පාස් සහ ගොඩකවෙල...
පසුගිය මස 11දා කොස්ලන්ද දියලුම දිය ඇල්ලේ උඩදියලුම ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ පෙම්වතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුව ජුනි...
පිළිකා රෝගීන්ගේ සංකූලතා අවම කිරීමට අඩු මාත්‍රාවක් යටතේ ලබාදෙන ග්ලුටතියොන් (Glutathione) එන්නත,මෙරට ඇතැම් පුද්ගලයින් සිය සම සුදු කිරීම සඳහා භාවිතා කරන බවට පැමිණිලි ලැබී ඇතැයි ජාතික...
සමුපකාර රක්ෂණ සංස්ථාවේ බත්තරමුල්ල ශාඛාවේ සභාපතිවරයා ලෙස වැඩ භාරගැනීමට යමින් සිටි දර්ශන සමරවික්‍රම නැමැති අයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පාදුක්ක, වල්පිට ගැමුණු මාවතේ දී අද...
කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට රත්නපුර හරහා ඕපනායක දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව අවිස්සාවේල්ල සිට රත්නපුර හරහා ඕපනායක දක්වා පෙර පැවැති දුම්රිය මාර්ගය,...
නිරිතදිග චීනයේ සිචුවාන් පළාතේ ලෙෂාන් නගරයේ පතලක සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 19 දෙනකු මියගොස් තිබේ. දේශීය පතල් සමාගමක් වන Jinkaiyuan පතල් සමාගමට අයත් පතලක මේ නායයාම...
දෙමළ ඩයස්පෝරාව හා සාමය සංහිඳියාව අගයන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඒකාබද්ධ කර පුළුල් ජාතික සන්ධානයක් ගොඩනැගීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. එහි මූලික පියවර වශයෙන් ඊළාම්...