සිය ගමන් බෑගය තුළ වායු රයිෆලයක් සඟවාගෙන කුවේට් රාජ්‍යය බලා යෑමට උත්සාහ කළ කුවේට් ජාතිකයකු කටුනායක ගුවන්තොටුපල ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ශ්‍රී...
තුල්හිරිය ප්‍රදේශයෙන් ප්‍රදේශයේ පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රැකවරණය ලබමින් සිටි අවුරුදු හතරක් වයසැති දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක්කල පුද්ගලයෙකු වරකාපොල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ....
මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 250කින් පහළ දැමීමට මහ බැංකුව තීරණය කර තිබේ. එම තීරණය ගෙනඇත්තේ...
වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ යන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන තැනැත්තන් අද (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත්...
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල හා උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද(01) අලුයම ගල් සමග පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුවී තිබෙන...
බලන්ගොඩ කස්සප හිමියන් විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශයකින් තමන්ට සහ තම පවුලේ සාමාජිකයින්ට මරණිය තර්ජන එල්ලවී ඇතැයි පවසමින් සමාජ ක්‍රියාකාරියකු වන කන්දසාමි අන්නමලේ නොහොත් සුජිත් ප්‍රියන්ත හා...
දුම්වැටි භාවිතය හේතුවෙන් මෙරට දෛනිකව මරණ පනස් පහක් (55) සිදුවන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. එසේම වර්ෂයකට දුම්වැටි භාවිතය හේතුවෙන් අකල් මරණ විසිදහසක් සිදුවනබව...
ඩෙංගු රෝගීන් සඳහා භාවිතයට නිර්දේශ කරනු ලබන ශක්ති ජනක පානයක් වන ජීවනි දිවයිනපුරා ඇති පෞද්ගලික ඔසුසැල්වල නොමැති බව වාර්තා වේ. මේ අතර, දැනට මසක පමණ කාලයක...
ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ආයතන වන්නේ කොළඹ නෙළුම් කුලුන, ශ්‍රී ලංකා...
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වල මිල සංශෝධනයක් සිදුවේ. ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්, ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් වල මිල අඩුවනු ඇති අතර, ලංකා...