දේශීය වෙළෙඳපොළේ රත්රන් මිල වේගයෙන් අඩුවෙමින් ඇතැයි රන් ව්‍යාපාරිකයෝ පවසති. කොළඹ හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ මේ වන විට කැරට් 22 රන් පවුමක් රුපියල් එක්ලක්ෂ හතළිස්පන්දහස...
ආගමන හා විගමන පනත යටතේ ගැනෙන වැරදි කළා යැයි චෝදනා එල්ල වී තිබෙන සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා නොදීමට අධිකරණය ඊයේ...
බලපත්‍ර නොමැතිව නීති විරෝධී අන්දමින් කොළඹ 15 මෝදර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය...
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ ඩී එන් ඒ වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා...
කොළඹ 4, 5, 7, 8, 10, 12 සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රදේශ කිහිපයක අද (24) දින සිදුවූ හදිසි විදුලිය ඇණහිටීම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්කළ බව විදුලි බල...
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා විශේෂ කවුන්ටර අද (24) සවස සිට විවෘත බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා තහවුරු කර ඇතැයි ජනාධිපති...
2023 වර්ෂයේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 316,619ක බදු ආදායමක් රැස්කර ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ අනුරූප කාර්තුවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කර ඇත්තේ...
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව ජීවනෝපායන් ඇතිකිරීමේ ව්‍යාපෘති දෙකක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන...
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අත්අඩංගුවට ගැනීම හෝ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව...
කොළඹ වරාය නගරයේ (පෝට් සිටියේ) ඉදිකෙරෙන ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු රෝහලක්, මූල්‍ය කේන්ද්‍රස්ථානයක් හා අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුතු සංචාරක හෝටලයක් සඳහා මූලික අනුමැතිය ලබාදී ඇතැයි...