මිරිහාන ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇතැයි වාර්තා වේ. 2022 මාර්තු 31 වෙනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කිරීමට සිදුකළ උද්ඝෝෂණයට අදට වසරක් පිරීම නිමිත්තෙන්...
රජයේ ආදායම එකතු කිරීම, වැඩි දියුණු කිරීම සදහා රජයේ අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර තොරතුරු තාක්ෂණික පද්ධතියක් සකස් කිරීමට සදහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීමට අග්‍රාමාත්‍ය...
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිවුදෙනාම රටහැර විදේශ පදිංචියට යෑම නිසා එම රෝහලේ ළමා වාට්ටුවක් ඊයේ (30) සිට වසා දමා ඇත. රජරට...
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා පත්කිරීමට අදාල අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 1990...
කොස්ගම මූනමලේ වත්ත ප්‍රදේශයේදී ඉකුත් 29 වැනිදා පුද්ගලයෙකුට පහරදී කඩු වලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය පවසයි....
දක්ෂිණ අධිවේගී මාර්ගයේ, හෝමාගම පොලිස් වසමේ කිලෝ මීටර් 01.1 R කණුව ප්‍රදේශයේදී මාතර සිට කඩවතට ධාවනය වූ ලොරි රථයක ඊට පසුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ...
අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත්වීමට දින පහකට පෙර තමන්ට තෑගි කළ රුපියල් කෝටි 10 වටිනා ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරවරයා...
සති කිහිපයක් පුරා හිස ඔසවමින් ඇති ඉන්දියාවේ කොවිඩ් වසංගත ව්‍යාප්තිය වඩාත් දරුණු අතට හැරෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ඊයේ (30) උදෑසන වන විට...
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපියක් යොමු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් නිල සාකච්ඡාවකට ආරාධනා කරමින් අදාළ ලිපිය යොමුකර ඇත. ශ්‍රී...
සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුළු වී නවක සිසුන්ට පහර දී තුවාල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...