අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය අප්‍රේල් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ....
මොලේ මියගිය ගොස් සිටි 19 හැවිරිදි පාසල් සිසුවියක ගෙන් ඇයගේ පවුලේ අයගේ අවසරය ඇතිව ලබාගත් හදවත සහ පෙනහළු දෙක දැඩි ලෙස රෝගාතුරව සිටි නිර්වින්දන වෛද්‍ය විශේෂඥවරියකට...
විකුණා දැමීමට යන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සතු භෞතික වත්කම් අතර වඩාත්ම වටිනා සම්පත ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට සන්නිවේදන පහසුකම් සලසන භූගත කේබල් 5කින්...
රුපියල් කෝටි තිහක මුදලක් වැය කරමින් සකස් කළ ජාතික ‘සඳුන් උයන’ පිහිටි භූමියේ නව ජනාධිපති මන්දිරය හා ජනාධිපති කාර්යාලය ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. කොළඹ වරාය...
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාව අප්‍රේල් මස 29 වැනිදා සිට ආරම්භ කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. ඉන්දියාවේ පණ්ඩිචේරි කරියක්කාල්...
දේව බලයෙන් අනාවැකි කියන බව පවසන බෝන් අගේන් නිකායේ ප්‍රධානියා වන ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වූ සිම්බාබ් ජාතික දේවගැතිවරයකු වන ඌබර්ට්...
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් හිමිව තිබෙන නිල නිවස යළි රජයට භාරදීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. Talk with Sudaththa...
දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා සක්‍රීය කාර්යභාරයක් ඉටු කිරීමට එක්වන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටින බව ජනාධිපති රනිල්...
එක්සත් රාජධානියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු තමිල්නාඩු වෙරළ තීරයේදී ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් සිය භාරයට ගෙන තිබේ. ඔහු එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු බව වාර්තා වෙයි....
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල්වල 2023 වසරේ පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භවීමට නියමිතය. එම අධ්‍යයන වාරය හෙට සිට අප්‍රේල් මස 04 වැනිදා දක්වා...