පොලිස්පති ධුරය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපයේ පැවති අර්බුදය නිමා කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි ‘ද ලීඩර්’ වෙබ්...
මෙරටට පැමිණි ඉන්දියානු ඛනිජතෙල් හා ස්වභාවික වායු ආමාත්‍යංශයේ ලේකම්, පන්කජ් ජේයින් මහතා ප්රමුඛ ඉන්දීය දූත පිරිස සමග මෙරට බලශක්ති ක්ෂේත්රයේ ආයෝජන අවස්ථාවන් පිලිබදව අද (24) බලශක්ති...
නවසීලන්තයට එරෙහිව හෙට (25) පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයේදී අංක 7 පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කිරීමට තමා ප්‍රතික්ෂේප කළ බවට පළවී ඇති වාර්තා අසත්‍ය බව ධනංජය සිල්වා...
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ ජිවීතයට එල්ල වී ඇති තර්ජන හේතූවෙන් ඒ මහතාට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතීඥ...
සියයට 90ක් පමණ මිය ගොස් ඇති හික්කඩුව කොරල් පරය නැවත ප්‍රතිස්ථාපනය කිරිම කෙරෙහි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ. රළ සමග වෙරළට ගසා ගෙන එන...
හෙට (25) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ...
ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල අඩු කර ඇති අතර මෙම...
මූල්‍ය අරමුදලත් දැන් “තාලය” වෙනස් කර ඇතැයි ද ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න නම් ජනවරමක් අවශ්‍ය බව මූල්‍ය අරමුදල සැප්තැම්බර් මාසයේ දී පැවසූ බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන්...
අමානුෂික ලෙස තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ අත්දෙක කපා රැගෙන ගිය පුද්ගලයා අද (24) අධිකරණය වෙත භාරවී තිබේ. සැකකරු නීතිඥයෙකු මාර්ගයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී...
හිටපු ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ සුදේව හෙට්ටිආරච්චි මහතා විසින් යූ ටියුබ් ඔසේ සිදුකරනු ලබන “ස්පොට් විත් සුදේව” (Spot with Sudewa) සංවාදයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පිංතූරයකට...