ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැතිරයාමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය බලධාරීහු පවසති. රෝගය වැළඳුණු කාන්තාවක පසුගිය දා රත්නපුර මහ රෝහලේදී මියයාමත් සමග මේ සම්බන්ධයෙන්...
මහජන බැංකුවේ පවතින ගිණුම් වහාම වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව රජයේ සියලු සංස්ථා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ...
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (16) මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත....
අද (16) අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ (ෆීෆා) කොංග්‍රසයේදී ශ්‍රී ලංකා පාපාන්දු සම්මේලනය අත්හිටුවීමට ෆීෆා කොංග්රස් සාමාජිකයන් ඡන්දය ප්‍රකාශ කර තිබේ. මේ සඳහා ඡන්ද 197ක් හිමිවී ඇත. පසුගියදා...
සෞදි අරාබිය විසින් ශ්‍රී ලංකාවට රටඉඳි ටොන් 50ක් පරිත්‍යාග කර තිබේ. සෞදි අරාබි රාජධානියේ සල්මාන් රජුගේ නමින් පැවැත්වෙන මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය විසින් සිදුකර ඇති...
රජයෙන් දෙන සුබසාධක ප්රතිලාභ සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ කටයුතු මාර්තු 31 වැනිදායින් අවසන් වන බැවින් සමීක්ෂණ නිලධාරීන් වෙත කඩිනමින් නිවැරදි දත්ත ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය...
අසාධාරණ බදු ප්‍රතිපත්තිය, විදුලි බිළ ඉහළ දැමීම ඇතුලු කරුණු වලට එරෙහිව වෘත්තිකයන් ගෙනයන වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විනාඩි පහෙන් පහට පුවත් නිකුත් කරමින් වර්ජනය අසාර්ථක...
ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) දින...
ශ්‍රී ලංකාවට පසුගිය මාසයේ පැමිණි ඇමෙරිකානු දූත පිරිස සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි හා...
වසර 2023 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් එම මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් වෙත කැඳවීමක් කර ඇත. අද (16)...