නිවසේ තනිවම සිටි 25 හැවිරිදි කාන්තාවක ඝාතනය කර නිවස අසල වෙල් යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී අද (11) ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබේ. මහනුවර අලවතුගොඩ...
දුම්රිය වැසිකිළියේ බිළිඳා දමා ගිය යුවල අත්අඩංගුවට මීනගයා දුම්රියයේ වැසිකිළිය තුළ බිලිඳු දරුවා දමා ගිය තරුණ පෙම්වතුන් යුවළ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි ඔවුන් දෙදෙනාටම වයස...
රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේදී ඉන්දීය සහය ඇතිව මුද්‍රණය කරන ලද පෙළ පොත් තොගයක්, මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස් – ගෝපාල් බාග්ලේ මහතා හා අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින්...
චීනයේ ෂැංහයි නුවර සිට තවත් චීන සංචාරකයින් 181 දෙනෙකු ඊයේ (10) ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙවැනි විශාල චීන සංචාරක පිරිසක් මේ මාසය තුළ ලංකාවට පැමිණි දෙවැනි අවස්ථාව...
චීනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ෂී ජින් පින්ග් ගේ සමීපතමයෙකු වන ලී චියාං (Li Qiang) පත් කර තිබේ. ජනාධිපතිවරයා විසින් එරට ජාතික මහජන කොංග්‍රසය වෙත ඔහුගේ...
බිත්තර ආනයනය ප්‍රමාදවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු සොයා බැලීම සඳහා නිලධාරියෙකු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇතැයි, වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි. රජයේ වාණීජ හා නීතිගත...
ද මොර්නින් (The Morning) දිනපතා පුවත්පතේ ආරම්භක ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ චරින්ද්‍ර චන්ද්‍රසේන මහතා ඉන් ඉල්ලා අස්ව තිබේ. ඒ මහතා එම පුවපතේ ප්‍රධාන කර්තෘ ධූරයෙන්...
බ්‍රිගේඩියර් කෙනෙක් හා නිලධාරීන් 13ක් පිටරටදී ගල් වෙලා!බ්‍රිගේඩියර්වරයකු ඇතුළු හමුදා නිලධාරීන් දහතුන් දෙනෙකු පුද්ගලික විදෙස් සංචාර ලෙසින් විදෙස් ගත වී එම රටවල නැවැතී ඇතැයි වාර්තා වේ....
ජර්මනියේ ආගමික රුස්වීම් ශාලාවක දී පුද්ගලයින් 07 දෙනෙකු වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයා මානසිය රෝගී තත්ත්වයකින් පෙළෙන්නෙකු බවට හෙළිවී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. තිස්පස් හැවිරිදි අදාළ පුද්ගලයාට...
රුපියලේ අගය පහත වැටීම වළක්වන්න ඩොලර් බිලියන 5ක් මුදා හැරලාපසුගිය සති කිහිපය මුළුල්ලේම රුපියල ක්‍රමානුකූලව ශක්තිමත් වූයේ ඉකුත් කාල පරිච්ඡේදවල මෙන් ඩොලර් අලෙවි කිරීම නිසා නොව...