චීනයේ පැවැති ජාත්‍යන්තර එක්ස්පෝ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව නියෝජනය නොකිරීම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් 2021 වර්ෂයේදී අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවකින්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා වශයෙන් සරත් ඒකනායක මහතා පත් කර ඇතැයි වාර්තා වේ. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව ලබන 9 වැනිදා නැවතත් රැස්වීමට නියමිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියයි. ඒ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා...
හැටන් කොටගල නගරයේ ගෘහ භාණ්ඩ අලෙවි සැලක ඊයේ (05) රාත්‍රියේ හටගත් ගින්නකින් එම වෙළෙඳසැලට අයත් තවත් වෙළෙඳසැල් තුනක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ. රාත්‍රි 10ට පමණ වෙළෙඳ...
කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය හංවැල්ල ආපනශාලා හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතන නමයකට අවශ්‍යව සිටි “බුරු මුනා” නැමැත්තාට නවාතැන් පහසුකම් ලබා දුන් බව...
ඉන්දියාවෙන් බිත්තර ආනයනය හේතුවෙන් මෙරට තුළ කුරුලු උණ ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ කේ.බී.ගුණරත්න මහතා කියයි. අදාළ බිත්තර තොගය ඇනවුම් කර ඇත්තේ, කුරුලු...
ලෝකයේ විශාලතම සරණාගත කඳවුර සේ සැලැකෙන බංගලාදේශයේ ගිනිකොණදිග ප්‍රදේශයේ රොහින්ග්‍යා සරණාගත කඳවුර හටගත් ගින්නකින් දහස් ගණනකට නිවාස අහිමි වී තිබේ. ගින්නෙන් මේ වන විට නිවාස 2,000ක්...
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස සිය ඡන්ම භුමිය වු කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ, අද වැනි...
ඇඟලුම් සේවිකාවකගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා වන පරිගණක ඉංජිනේරුවරයා විජේරාම රබර් වත්ත පළවෙනි පටුමගේ කාමරයකම සැඟවී සිටියදී ඊයේ (05) අලුයම සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත්...
ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් සිදුව තිබේ. විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගී වීමට ගොස් සිටින අතරතුර...