පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. ජනාධිපතිවරයා සමඟ...
භාණ්ඩ වර්ග 142 කට ඊයේ සිට අලුත් HS කෝඩ් දාලා ආනයන – අපනයන පහසු කිරිම හා විධිමත් කිරීම අරමුණු කරගෙන, නව භාණ්ඩ වර්ග 142 ක් සඳහා ඊයේ...
අද (02) දින පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබෙයි. මේ අනුව ඒ ඒ කාණ්ඩ වශයෙන්...
නව වසරේ දෙවැනි දිනය වන අද (02) දිනයේ කොලඹට ඇතුළු වන ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් පවතිනු ඇතැයි වාර්තා වේ. විශේෂයෙන් ගම්බිම් බලා ගිය...
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ ඊයේ (01) පස්වරු 3.00ට පමණ කැස්බෑව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් තුවාල ලබා ඇතැයි කැස්බෑව පොලීසිය...
කිළිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට යකඩ කූරකින් පරහදීම හේතුවෙන් ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. ඊයේ (01) අලුයම් කාලයේ නිවසකට පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු...
රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍ර 03ක් හැක් කර රුපියල් කෝටියකට අධික මුදලක් සොරාගත් විදේශිකයන්ගෙන් සමන්විත කණ්ඩායම කොටු කර ගැනීමට පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ...
පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයට අද (02) ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම ප්‍රතිපත්තියට අනුව දෙක, තුන සහ හතර යන...
සිව්වන කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත (දෙවන වර්ධක මාත්‍රාව) ලෙස සයිනෝෆාම් එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගේ ඉල්ලීමක් කරයි. ඒ මෙරටින්...
හෙට (02) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අදහස් දැක්වීය. එහිදී...