ඉන්දියාව බලායාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අමෙරිකානු ජාතික ගුවන් මගියෙක් ගුවන් හමුදා නිලධාරීන් විසින් ඊයේ (28) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9...
දිස්ත්‍රික් අටක පුරන් කුඹුරු අක්කර 14,000ක් 2023 දී රජයට පවරාගෙන වගා කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. මේ...
රුසියානු සංචාරකයන් 400ක් රැගෙන රෙඩ් වින්ග්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (29) පෙරවරුවේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. මත්තල ජාත්‍යන්තර ගුවන්...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පැවත් වූ පුද්ගලයෙකු තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් ඊයේ (28)...
අමෙරිකාවට පැමිණෙන චීන ජාතිකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ පැවැත්වීමට අනිවාර්ය කර තිබේ. චීනයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම යළිත් වරක් ඉහළ යාමත් සමග අමෙරිකා විසින් මෙම දැනුම්දීම සිදුකර...
එළඹෙන වසරේ සිට ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල ක්රියාකාරීත්වයේ දුර්වලතා ඇතිවිය හැකි බව එම සමාගම පවසයි. ඒ අනුව Apple, Samsung සහ Huawei...
සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි සමන් ජයසිංහ මහතා පත්කර තිබේ. මෙම පත්වීම 2023 ජනවාරි 02දා සිට බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.
ලබන ජනවාරි 03දා ඉන්දියාවේදී ආරම්භ වන තරග සංචාරය වෙනුවෙන් නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට කුසල් මෙන්ඩිස් එක්දින පිලේ උප නායකයා ලෙසත්, වනිඳු හසරංග පන්දුවාර විස්සයි...
වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට Dialog සහ PEO TV ඔස්සේ ක්‍රිකට් තරඟ නැරඹීමට මුදල් ගෙවීමට සිදු වුවද, ඉන්දිය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය විකාශය...
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අවසරයකින් තොරව විදේශ රැකියා සඳහා බඳවා ගැනීමට දැන්වීම් පළ කිරීමේ චෝදනාවට ඩුබායි සුද්දා හෙවත් නිශාන්ත ප්‍රියදර්ශන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන...