සුපිරි පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට තරග තහනමක් පනවා තිබේ. පසුගිය අප්‍රේල් මාසයේදී පරාජයට පත්වූ දේශීය තරගයක් අතරතුරදී පාපන්දු ප්‍රේක්ෂකයෙකුගේ ජංගම දුරකතනයකට ගසා එය බිම...
අන්වර්, මැලේසියාවේ නව අගමැති වෙමැලේසියාවේ නව අගමැතිවරයා ලෙස අන්වර් ඊබ්‍රාහිම් මහතා දිවුරුම් දී තිබේ. 75 හැවිරිදි ඔහු, මැලේසියාවේ 10 වැනි අගමැතිවරයා වේ. පසුගියදා පැවති මහ මැතිවරණයේදී...
මේ වන විට බලාත්මක වී ඇති විෂ මත්ද්‍රව්‍ය පනත අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සන්තකයේ තබා ගන්නා ඕනෑම අයෙකුට මරණ දණ්ඩනය නියම කිරීමට අවස්ථාව ඇති බව...
මින් පසුව පාසල් පන්ති කාමරයට යවන්නේ ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ වසර හතරක උපාධිය සහ ගුරු පුහුණුව ලබාගත් අය පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා...
යාල වනෝද්‍යානයේ විසේකාර චණ්ඩියා ලෙස හැඳින්වුණු ගැමුණු නැමති හස්තියාට වෙඩි වැදී ඇතැයි වාර්තා වේ. එම හස්තියාගේ ඉදිරිපස දකුණු පාදයට වෙඩි වැදී ඇති අතර, බඳින ලද තුවක්කුවක්...
ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් මේ දිනවල දිවයින පුරා පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) නොතීසි නිකුත් කර ඇත. ඒ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය...
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පවා පණවා තිබෙන විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම...
ලොව ඉහළම මුදල් අවදානමක් ඇති මුදල් ඒකක හත අතරට ශ්‍රී ලංකා රුපියල ද අයත් වන බව ජපාන මූල්‍ය සමාගමක් අනතුරු අඟවා තිබේ. එරට ප්‍රමුඛතම තැරැව්කාර සහ...
ඕමානයේ ගණිකා ජාවාරමක් සිදු කළ බව කියන එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන නිලධාරියා වන ඊ. කුෂාන් නැමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...