පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තීරණාත්මක තරග දෙකක් අද (04) පැවැත්වීමට නියමිතය. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන නවසීලන්තය...
ගැබිනි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් සඳහා වූ පෝෂණ මල්ල ලබාදීමේ ව්‍යාපෘතිය මාස ගණනාවක සිට ඇණහිට ඇතැයි ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නීල් බණ්ඩාර හපුහින්න පවසා...
රටේ ජනතාවගේ ගැටලු හමුවේ සංවේදී නොවන මහජන නියෝජිතයින් වෙත යළි කිසිදු දිනක ඡන්දය භාවිත නොකරන ලෙස කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඉල්ලීමක් කරයි. උන්වහන්සේ පෙන්වාදෙන්නේ...
ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙකි....
හික්කඩුව තිරණාගම වෙඩි තැබීම කටා රොෂාන්ගේ සහෝදරියක වන සිඟිති නමැති කාන්තාව විසින් ඩුබායි හි සඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කරන්දෙණිය සුද්දාට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් අනුව සිදුවී...
ගෘහ සේවය සඳහා බව පවසමින් මෙරට තරුණ කාන්තාවන් ඩුබායි සහ ඕමාන් යන රටවලට ගොස් ගණිකා සේවයේ යොදවන ජාවාරමකට සම්බන්ධ බව කියන දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක...
කොළඹ රාජකීය විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවකුට එම විද්‍යාලයේම ගුරුවරුන් දෙදෙනකු විසින් අමානුෂික ලෙස පහරදීමක් සිදුකර ඇතැයි ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බව ශ්‍රී...
අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් පත්කිරීමට අටමස්ථාන කාරක සභාව තීරණය කළේය. අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක අනුරාධ බුලංකුලම මහතාගේ...
ශ්‍රී ලංකා බලධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණයක් ඊයේ (02) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,782ක් දක්වා...