විදෙස් රටක සිට මෙරටට එවන ලද රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගූ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ. කාඩ්බෝඩ්වලින් සාදන...
මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත්තේ කාන්තාවන් හා ළමුන් බව ආසියා හා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම...
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් සියයට 50ක පමණ පිරිසක් පාසල් නොඑන බව හඳුනාගෙන ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් කටයුතු අංශයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ...
පසුගිය වසර කීපයක සිට නීති විරෝධී අන්දමින් සහ නීත්‍යානුකූලව විදේශ ගත වී වගකීම් පැහැර හැර ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 150ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. එසේ වගකීම්...
සංවිධාන රාශයක් ඒක්ව කොළඹ පැවැත්වූ විරෝධතාවට ඒක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍රීලනිප මහා ලේකම් – දයාසිරි ජයසේකර මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසකට විරෝධතාකරුවන් සිය විරෝධය එල්ල කළේය....
රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවා සමාගම වන Azur Air සහ ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන Air France ශ්‍රී ලංකාවේ යළි මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ....
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සඳහන් 2296/30 ගැසට් පත්‍රය සඳහා අනුමතිය ලබා දීමට ඒ පිළිබඳව තවදුරටත් විශ්ලේෂණාත්මක සාකච්ඡා වටයන් පැවැත්විය...
සමාජය තුළ සිය වැදගත් කාර්යභාරය ඉටු කිරීම පමණක්ම හේතුවෙන් 2022 වසර තුළදී මේ දක්වා ලොව මාධ්‍යවේදීන් 70කට අධික පිරිසක් ඝාතනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ...
ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන සතුව තිබූ වාර්තාවක් බිඳ හෙළීමට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි අද (02) සමත්විය. කෝලි විසින් මෙලෙස තමන් සතුකරගත්තේ විස්සයි...
නොවැම්බර් 8දා පුර පසළොස්වක පොහොය දිනයේදී ආසියාව, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව සහ යුරෝපයේ කොටසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවනු ඇත. කෙසේ වෙතත්, මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වනුයේ...