නවසීලන්තයේ විවාහක රූ රැජන ලංකාවේ නිෂී නවසීලන්ත රූ රැජන තරග ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන නිමක්ෂි සචීන්ද්‍රි රණතුංග (නිෂී) එරට නියෝජනය කරමින් ලෝක විවාහක රූ...
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 40දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තුවාල ලබා දිවි බේරාගත් ගණන 30 ක් බවද වාර්තා වේ....
යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ වෙරළට ඔබ්බෙන් අද (30) දිනයේ වෙනස් දර්ශනයක් දිස්වී තිබේ. මෙම සිද්ධාන්තය දියගොබ වලාවක් (waterspout) ලෙස හැඳින්වෙන අතර, යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකු...
හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා භාවිත කරන බව කියන ජීප් රථයක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (30) සිය භාරයට ගනු ලැබීය. ඒ, එම...
කඳුරට සම්භවයක් ඇති දෙමළ ජනතාව තවදුරටත් ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කඳුරට සම්භවයක්...
දකුණු කොරියාවේ සෝල් අගනුවර ඊයේ (30) රාත්‍රියේ ඇති වූ තෙරපීමෙන් මියගිය පිරිස අතර ලාංකිකයෙකුද සිටින බව වාර්තා වේ. මහනුවර ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව...
අයවැයට පෙර කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය වීමේ අවදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කියයි. එයට හේතුව දැනට පවතින්නේ තාවකාලික ආණ්ඩුවක් බවත් ස්ථිර...
ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනයවීම හේතුවෙන් අද (30) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව...
දකුණු කොරියාවේ සෝල් අගනගරයේ පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 150කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. එම උත්සවය සැමරීම සඳහා 100,000කට...
මෙරට සම්බාහන (SPA) මධ්‍යස්ථාන සඳහා ඉදිරියේදී විදේශීය පිරිමි සහ කාන්තා ස්පා චිකිත්සකයන් රැකියාවේ යෙදවීමේ අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක...