කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (16) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,769කි.
නෙළුම් කුලුන පරිශ්‍රය විවෘත කර තැබෙන වේලාවන සංශෝධනය කර තිබේ. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 09.00 – රාත්‍රී 09.00 දක්වා ටිකට් පත් නිකුත් කරනු...
එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මසදී ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය නොවැම්බර් 25 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ...
පසුගිය15දා ජපන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති කට්සුකී මහතා හා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා එක්ව ගාල්ල දිස්ත්‍රික්කයේ මැහුම් සහ පුහුණු මධ්‍යස්ථානයක් විවෘත...
හෙට (18) සිට ඔක්තෝබර් මස 21දා දක්වා දෛනිකව පැය 2යි මිනිත්තු 20ක කාලයක් පුරාවට විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. ඒ අනුව...
2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට (පළමු වර කියවීම) නියමිතය. මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සදහා පසුගියදා (07)...
අද (17) රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු වුවද බස් ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තුව වල වෙනසක් සිදු නොවන බව ජාතික ගමනා ගමන...
වව්නියාව, බෝගස්වැව විද්‍යාලයේ දරුවන් 42 දෙනෙකුට අද (17) උදැසන බඹරු ප්‍රහාරයක් එල්ල වීමෙන් රෝහල්ගත කර තිබේ. පාසල් ගොඩනැගිල්ල ආසන්නයේ ගසක පැවති බඹර කූඩුවක් ඇවිස්සීමෙන් අනතුරුව මෙම...
අද (17) රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක...
පවතින අධික වැසිබර කාලගුණය සමග ඉහළ යන දියවන්නා ඔයේ ජල මට්ටම හමුවේ පාර්ලිමේන්තු සංකීර්ණයද ජලයෙන් යටවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයට ජලය...