2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත...
ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ පළමු පොල් කිරි තොගය හෙට දිනයේ නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂා කටයුතු සිදු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි....
බලපිටිය වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී අතරමංවී සිටි ධීවර යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙකු මේ වනවිට බේරාගෙන තිබේ . ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම ධීවරයින් බේරාගැනීම සඳහා...
හදිසි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් 117 යන ක්ෂණික දුරකතන අංකය ඔස්සේ තමන් දැනුවත් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙම අංකය පැය 24 පුරා ක්‍රියාත්මක...
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දකවා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්...
පොසොන් දන්සල් ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය පවසයි. දන්සල් සංවිධායකයන් තමන්ට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචිවීම අනිවාර්යයෙන්ම කළයුතු බව සංගමයේ ලේකම්...
අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සහ සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට යෙදවීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති...
සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක් පිළිබඳව මාධ්‍ය වාර්තා කරන පුවත අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශ ලිපි ශීර්ෂය යටතේ...
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 485කට අයත් පුද්ගලයින් 1757 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නිරිතදිග මෝසම් තත්ත්වය...
මහනුවර – ඉහළ තැන්නේකුඹුර ප්‍රදේශයේ නිවසක් මතට විදුලි සංදේශ කුලුණක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල්...