බිත්තර ආනයනය කිරීමට නැවත රජය විසින් පියවර ගෙන තිබේ. දේශීය බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් බිත්තර ආනයනය කිරීමට අනුමැතිය දුන් බව කෘෂිකර්ම...
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට එදිරිව තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව දැමූ පැමිණිල්ලක් වෙනුවෙන් නියෝගයන් ලැබී තිබේ. මෙම පැමිණිල්ල ගොණුකර තිබුනේ Stop Child Cruelty Trust සංවිධානය විසිනි. අදාළ...
ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව වාර්තාවේ. එම සැහැල්ලු...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා ලදී. ඒ ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එක්සත්...
නරියාකන්දේ සුපර් ක්‍රොස් තරගාවලියේ සිදු වූ රිය අනතුරේදී මෝටර් රථ ධාවකයන්ට සහාය නොදැක්වීම නිසා ඉදිරියේදී ඔටෝ මොබයිල් සංගමය (SLAS) මගින් සංවිධානය කරන කිසිදු තරගාවලියකට තමන් සහභාගි...
ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, එහි පෞරාණික බව රැකගනිමින්...
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා...
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වේ. විභාගය අද( 6) සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී පැවැත්වීමට...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවලට සහාය ලබාදීම හා රටේ ශීඝ්‍ර සංවර්ධනයට අදාළ නීතිරීති ඇතුළත් කෙටුම්පතට විපක්ෂයේ...
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මවුපියන් තම බිළිඳු දරුවන් වෙනත් පුද්ගලයන්ට හට දරුකමට හදා ගැනීම සඳහා ලබාදීම වැඩි වී ඇති බව තොරතුරු රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තු වාර්තා වලින් හෙළි වී...