මෙරට ප්‍රධාන මත්පැන් නිෂ්පාදන සමාගම් රුපියල් කෝටි ගණනක බදු හිඟව තිබියදී එම සමාගම්වල සුරාබදු බලපත්‍ර අලුත් කිරීමට විරෝධය දක්වමින් පිරිසක් රාජගිරිය සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඩ...
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට මින් ඉදිරියට නීති වෘත්තියේ යෙදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝගයක් නිකුත් කර තිබේ. නාගානන්ද කොඩිතුවක්කු මහතාට ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව...
ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් ගොනුකර ඇති අපේක්ෂිත ඇප අයදුම් පතට අදාළ විමසීම් අවසන් වනතෙක් වරෙන්තුවක් නොමැතිව ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙස කොළඹ කොටුව...
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාද හමුවිය. මෙරට 36 වන පොලිස්පතිවරයා...
රුපියල් බිලියන 4 කට ආසන්න සුරාබදු මුදලක් ගෙවීම ඇති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා තිබූ නිෂ්පාදන බලපත්‍රය යළි ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (28) පියවර ගෙන ඇත....
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දීර්ඝ තරග සංචාරයක් අරඹමින් අද (29) බංග්ලාදේශය බලා පිටත්ව යයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළ විස්සයි20 සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනකු...
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. විපක්ෂය කථානායකවරයාට චෝදනා කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ...
පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. “සංහිඳියාව සඳහා ආගම්” යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද...
මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව, අද හෙට සහ අනිද්දා දින තුළ (පෙබ. 28, 29 සහ...
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ ටී. සුදේන්ද්‍රරාජා නොහොත් ශාන්තන් චෙන්නායි රෝහලකදී මියගොස් තිබේ. චෙන්නායි හි රජීව් ගාන්ධි නමට නම් කළ රජයේ...