නියමිත පිරිවිතරයන් (specifications) නොමැති අක්ෂි කාච දස දහසක තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට ලබාදීමට උත්සාහ කරමින් සිටින්නේ පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (P.T.C Holdings (Private) Limited) විසින්...
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව පවසමින් සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන්...
මෙරට තුළ ඉන්ධන ව්‍යාපාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් වන “යුනයිටඩ් පෙට්‍රෝලියම්” සමාගමට අවසර ලැබී තිබේ. United Petroleum Australia සමාගම පසුගිය 22දා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ...
කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පසුගිය කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවූ නවක...
ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර මහතා අද (26) උදෑසන වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත. කුරුඳුගහ හැතැක්ම අධිවේගී පිවිසුම පිටුපස දිවිතුරුගම ප්‍රදේශයේ පිහිටි...
බංග්ලාදේශයට එරෙහිව ලබන 4 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තරග සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමිවනු ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ....
සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම, 2024 – 2026 කාලසීමාව ආවරණය වන පරිදි වෘත්තීය සමිති සමග ඇති කර ගත් සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කර ඇති බව...
වයඹ පළාත් සභාව මගින් නැවත සේවයේ පිහිටුවා සිටි පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබලවේගය පක්ෂයෙන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වූ විදුහල්පතිවරුන් දෙදෙනකුගේ සේවය වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන...
බිලියන 16ක් වියදම් කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සිංගප්පූරු සමාගමකින් ගත් රැමිස් පද්ධතිය Revenue Administration Management Information System (RAMIS) නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම නිසා ටින් අංකය (බදු...
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට පටහැනිව වැඩිමිලට ඖෂධ 11ක් විකිණීම සම්බන්ධයෙන් නගා තිබූ චෝදනා සියල්ලටම වරද පිළිගත් ආසිරි මෙඩිකල් රෝහලේ අධ්යක්ෂ මණ්ඩලය අධිකරණය හමුවට කැඳවමින් නියෝග...