තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී දස හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දැරියගේ මළ සිරුර හමු වූ පොල් ඉඩමේ මුරකරු ලෙස කටයුතු කළ 55...
ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ඇතුළු 300 කට අධික පිරිසක් අද(17) මෙරට පැමිණීමට නියමිතව තිබේ. ඒ, ලබන 20 වැනිදා සිට 22 වැනිදා...
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (16) වැල්ලවත්ත, හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ...
කඩුවෙල “වැලිවිට සුද්දා” නැමැත්තාට අයත් බව කියමින් යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන මාස දෙකකට ආසන්න කාළයක් රදවා...
මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රමිතීන්වලදී ශ්‍රී ලංකාව ආපස්සට ගමන් කරමින් ඇතැයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය අනතුරු අඟවයි. ශ්‍රී ලංකාව තවමත් බොහෝදුරට වැරදි පාලනය සහ...
කොළඹ ජාතික රෝහලේ සේවකයන් පැය 06කට ආසන්න කාලයක් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටි එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (16) සවස රෝහලෙන් පිට කිරීමට...
නාරාහේන්පිට පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයේදී පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාව ගෙන තිබේ. ඒ, ගොඩ්වින් පෙරේරා නමැති පුද්ගලයෙක්ගෙනි. ගොඩ්වින් පෙරේරා මහතා 2017 වසරේදී...
හෙට (17) ප.ව. 5.00 සිට අනිද්දා (18) පෙ.ව. 9.00 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ 11, 12,...
ලංකා ප්‍රීමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර මේ වසරේ ජූලි 01 – 21 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. දේශීය...
තලෛමන්නාරම ප්‍රදේශයේ අතුරුදහන් වූ දස හැවිරිදි දැරියකගේ මළසිරුර නිවසේ සිට මීටර 300ක් ආසන්නයේ පිහිටි ඉඩමකින් අද (16) හමුවී ඇති බව පොලිසිය පවසයි. ඊයේ දිනයේදී දැරිය අතුරුදහන්...