ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි නීතිරීති අනුගමනය කිරීම තුළින් රජයන් සම්පූර්ණයෙන් කඩාවැටීමට ලක්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ස්විට්සර්ලන්තයේ පැවැති සංවාද මණ්ඩපයකට...
පෙරේරා ඇන්ඩ් සන්ස් (Perera And Sons) හි ප්‍රධාන ශාඛාවෙන් ලබාගෙන පරික්ෂාවට ලක්කරන ලද ලම්ප්රයිස් (Lamprais) තොගයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තීන්දුවීමෙන් පසු වරද පිළිගත් එම ආයතනයේ...
විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කර, වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන්නැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති...
මහ කොමසාරිස්වරයෙකු ඇතුළු නව පත්කිරීම් 5ක් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය. ඒ...
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩණය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ප්රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය...
තාක්ෂණයේ දියුණුව සමග හතු පිපෙනවා මෙන් මාධ්‍යවේදීන් බිහි වන බවත්, මෙවැනි පුද්ගලයන් නිසා සැබෑ මාධ්‍යවේදීන්ට සිදුවන බලපෑම වළක්වා ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් නීති සම්පාදනය කරන බවත්...
2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 05 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පාසල් ආරම්භය මෙසේ දින කිහිපයකින් කල් ගොස් ඇත්තේ අවලංගු කරන ලද...
අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටි පුද්ගලයාට රහතුන් 41 දෙනකු, අගසව්වරුන් 05 දෙනකු සහ දිවයින පුරා අනුගාමිකයන් ලක්ෂ 03ක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනවලදී...
සිය මිත්තණිය සමඟ කැලණි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ. මෙම සිසුවා ඊයේ (16) සවස තුනට පමණ කැලණි ගඟේ වැලිවිට තොටුපළට...
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව පරදා කඩුලු 04කින් ජය ගැනීමට අද (16) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සමත්විය. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා...