කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික් ටොන් 50,000ක් පෞද්ගලික අංශය මඟින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වෙළෙඳපොළේ සහල් මිල...
ඉන්දියාවේ නිල සංචාරයක නිරත කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ප්රමුඛ මෙරට දූත පිරිසක් ඉන්දීය ලෝක සභාවේ කථානායක ගරු ඕම් බිර්ලා මහතා පසුගියදා හමුවිය. දෙරට අතර...
ඊයේ (2023-12-18) දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය.
හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබා ගැනීම සඳහා ලියාපදිංචි ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා...
විදුලිබල සැපයුම සම්බන්ධ සියලුම සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම යන සේවාවන් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක්...
රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ නඩුවට චෝදනා එල්ල වී සිටි සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වූ බව පොලීසිය පවසයි. අතුරුදන් වූ...
ඊයේ (18) දිනයේ මෙරට KFC අවන්හල් මගින් චිකන් බකට් එකක් සදහා තවත් චිකන් බකට් එකක් නොමිලේ ලබාදීමේ අලෙවි ප්‍රවර්ධන කටයුත්තක් සිදු කර තිබේ. ඒ අනුව රාජගිරිය...
හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට අද (19) අලුයම 05ට පමණ පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත. මේ හේතුවෙන් කොළඹ සිට...
වයඹ දිග චීනයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 110 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍යවල දැක්වේ. සිද්ධියෙන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඉන් අතරමන්...
ගවේශණයක් සඳහා පැමිණෙමින් සිටින ‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් ත්‍රී’ (Xiang Yang Hong 03) නම් චීන නෞකාවට සී ඔෆ් ශ්‍රී ලංකා සාගර කලාපයට ඇතුළුවීමට අවසරදීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ....