අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ගොනු කළ මූලික විරෝධතා...
මාලිගාවත්ත, ශ්‍රී සද්ධර්ම මාවත ‘ඕකීට් රෙසිඩන්සි’ මහල් නිවාස සංකීර්ණයේ නිවාස 100 ක පමණ ජල සැපයුම ජාතික ජල සම්පාදන මණ්ඩලය අද (13) පෙරවරුවේ විසන්ධි කිරීමෙන් එහි පදිංචිකරුවෝ...
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කර්තෘ සංසදය මඟින් සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල (2022) සිංහල මාධ්‍ය වෙනුවෙන් සුවිශේෂී තත්ත්වයන් යටතේ විශිෂ්ටතම වාර්තාකරණයට හිමි මහාචාර්ය කායිලාසපති...
දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (13) නියෝග කළේය. බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශයක්...
මෙරට ජනතාව දැවැන්ත සේවයක් සිදුකරන 1990 සුවසැරිය ගිලන් රථ සේවය සුවිශේෂී සංධිස්ථානයකට පැමිණ තිබේ. ඒ, Mixed reality සහ AI තාක්ෂණය සමග එක්ව සිය සේවය ශක්තිමත් කරමිනි....
2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (13) පැවැත්වීමට නියමිතව තිබේ. අයවැය තෙවන වර කියවීමේ විවාදය නොවැම්ර් 22දා සිට ආරම්භ වුණු අතර ඒ අනුව අද...
බිත්තර තොග මිල රුපියල් 60 දක්වා වෙළඳ පොළ තුළ ඉහලයාමෙන් පසුව ශීතාගාරවල ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද (13) හා හෙට (14) වෙළෙඳපොළට නිකුත් කරන...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය හිමිව තිබේ. එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹ ඇති...
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් කුකුළු ගොවිපොළවල සිටින කුකුළු පැටවුන් 5000 ක් සතිපතා ඌරු කෑම සඳහා ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පෙරේදා (11) පැවැති සාකච්ඡාවකදී අනාවරණය...
ඉන්දියාවේ ලොකු ලූනු ආනයනය කිරීම අත්හිටුවන බවට පුවතක් පළ වීමත් සමඟ දේශීය ගබඩාවල විදේශ රටවලින් ගෙන්වා ගබඩා කර තිබූ ලොකු ලූනු කිලෝව රුපියල් 250ත් – 300ත්...