2030 වන විට සියලු පාසැල් සිසු සිසුවියන්ට පාසල් ආහාර වේලක් ලබාදීමට රජය සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඔහු මේ බව පවසා...
එක්සත් ජාතීන්ගේ සාමසාධක ව්‍යාපෘතියේ රාජකාරි සඳහා යැයි පවසමින් 2017 වසරේ සිට මිලදී ගත් වාහන 42ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන විශේෂ කාර්ය බලකා කඳවුරු තුනක රඳවා තබා ඇති...
ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පසුගිය 09 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ පොලිස් අධිකාරිවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මුලස්ථානය සඳහන්...
විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. විශ්වවිද්‍යාල නේවාසිකාගාර තුළ රාත්‍රී 12ත් අලුයම 05ත්...
හිටපු පරිසර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පසු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය...
ඊශ්‍රායල් ජනගහන හා සංක්‍රමණ අධිකාරියේ හා විදේශ අමාත්‍යාංශයේ අවසර ලබා ගැනීමෙන් අනතුරුව පමණක් මින් ඉදිරියට ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය...
ලෝක ළමා දිනය වෙනුවෙන් පාසල් පහක සිසුන් 500ක් වෙනුවෙන් බණ්ඩාරවෙළ පොලිසිය පැවැත් වූ උත්සවයක සහභාගී වූ සිසුන් අතරින් 22 දෙදෙනකු හදිසියේ රෝගී වී රෝහල් ගත කර...
දිවයින පුරා සිටින වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (11) දිනයේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. වෛද්‍යවරුන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් රජය විසඳුම් ලබානොදීමට විරෝධය...
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන අමාත්‍යවරු ඉදිරිපත්...
2023 උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග...