ශ්‍රී ලංකන් ගුවන් මගීන් ගෙන යන බස් රථයක් පෙරේදා (30) රාත්‍රියේ සේවයේ යොදවා තිබියදී ගිනිගෙන ඇතැයි වාර්තා වේ. මෙසේ ගිනිගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි සිට කටුනායක...
ශ්‍රී ලංකන් ගුවන් ඉංජිනේරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට එම පාලනාධිකාරියට නොහැකි වීම හේතුවෙන් මේවන විට එම ගුවන් සේවය පවත්වාගනෙ යාමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබාගැනීම සඳහා නව ගිවිසුමකට එළැඹීමට සිදුවනු ඇතැයි ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. මේ හේතුවෙන් දෙවැනි ණය...
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම්...
මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම සහ ශ්‍රී ලංකාවෙන් නික්ම යෑම මෙරට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතුකරන බව ජුරිස්ට් වෙබ් අඩවිය වාර්තා...
ලංකා IOC හා සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහල දැමූ බව නිවේදනය කර තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල්...
චීන තෙල් සමාගමද (සිනොපෙක්) තෙල් වර්ග කිහිපයක මිල අද (1) සිට වැඩි කළේය. මේ අනුව පැට්රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 414 සිට 420 දක්වා රුපියල්...
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කටුනායක ගුවන්තොටුපොළට රහසිගතව ඇතුලු වී ජපානය බලා ගමන් ආරම්භ කිරීමට නියමිත ගුවන් යානයක් තුළ වාඩි වී සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන්...
ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිර බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වන නිලූක කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමුගන්නා බව අද (01) නිවේදනය කර තිබේ. ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තේ ස්විට්සර්ලන්තයේ පිහිටි...
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (SLIC) විසින් ලෝක සත්ව දිනයට සමගාමීව ලබන බදාදා සුරතල් සත්ව රක්ෂණ යෝජනා ක්‍රමයක් දියත් කිරීමට කටයුතු යොදා තිබේ. මේ රක්ෂණ ආවරණය, “Petsurance”,...