රටේ අපනයන සැකසුම් කලාප (EPZ) තුළ ආපදා ප්‍රතිචාර හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා, ආරක්ෂිත ව්‍යාපාරික පරිසරයක් සහතික කිරීම සහ ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයට දායක වීම සඳහා, ජපන්...
ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය පසුගිය දෙදින තුළ (14 හා 15 ) කච්චතිව් දූපතේදී සාර්ථකව පැවැත්වුණි. වාර්ෂිකව පැවැත්වෙන මෙම දේවමංගල්‍ය ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය...
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ. එම නෞකාව ඊයේ (03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව...
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන...
සුපිළිපන්න දේශයක් ගොඩනැඟීම උදෙසා ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව සංවිධානය කළ අභ්‍යන්තර කටයුතු ඒකක (IAU) සහ දූෂණ විරෝධී මුලපිරීම් (AIA)...
2025 පෙබරවාරි මස 23වන දිනට යෙදී ඇති ජපන් අධිරාජ්‍ය උතුමාණන්ගේ 65 වැනි ජන්ම දිනය සමරනු වස්, කොළඹ ජපන් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද උත්සවයක් ඊයේ...
පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව පෙන්වා...
ජාත්‍යන්තර ළමා පිළිකා දිනය යෙදී තිබූ පෙබරවාරි මස 15 වැනිදා ජපන් තානාපති අකිඔ ඉසොමතා මහතා බිම් මට්ටම් මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන වැඩසටහන යටතේ ඉදිකරන...
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අමර් චිත්‍ර කතා ජාතක කතා පොත් පහක සිංහල පරිවර්තන නවම් පුන් පොහෝ දිනයේදී පූජනීය කැලණිය රජ...
උතුරු පළාතේ වෛද්‍ය සහ අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ජපානය සිය සහය ලබාදීමට එකඟත්වය පලකර තිබේ. ඊයේ (11) දිනයේදී ජපන් තානාපති ගරු අකිඔ ඉසොමතා මහතා සිය...