කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය (SVCC) විසින් අද හා හෙට දින වල (ජනවාරි 10- 11) ‘ලෝක හින්දි දිනය’ට...
බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය මීට සුළු මොහොතකට පෙර මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය්‍ය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරයට සම්බන්ධ උත්සව සඳහා...
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කර අද දිනට (ජනවාරි 08) වසර 15 ක් සපිරේ. ලසන්ත වික්‍රමතුංග මහතාගේ 15 වන ගුණ සමරුව අද (ජන....
ශ්‍රී ලාංකේය රංග කලා ක්ෂේත්රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
චීනයේ Harbin Aviation Industry Co. Ltd විසින් නිෂ්පාදනය කරන ලද නවීන හාබින් Y-12-IV යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාර දී තිබේ. ඒ, අද...
ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය...
කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සාහිත්‍ය කවය සංවිධානය කරන රුසියානු සාහිත්‍ය උළෙල ඊයේ (22) සවස 3.00ට කොළඹ රුසියානු මන්දිර ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයන් තිදෙනෙකු...
මාලදිවයින් ජනාධිපති ආචර්ය මොහොමඩ් මුයිසු මහතාගේ දිවුරුම් දීමේ උත්සවය අද (17) මාලේ අගනුවරදී උත්කර්ෂවත්ව පැවැත්වුණු අතර, ඊට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වී...
20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ ඊයේ (14) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. ඒ, 2019 සහ 2020 දෙවසර...
අග්නිදිග ආසියාවේ බෞද්ධයන් අතර ඉතා ජනප්‍රිය ග්වෝචිං විහාරය (Guoqing Temple), චීනයේ ජ’ජියැං පළාතේ ටයිජෝ ප්‍රදේශයේ මනරම් පරිසරයක පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථානයකි. හංජෝ නගරයේ සිට කිලෝමීටර් 220...