20/20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම සමත්ව තිබේ. ඒ ඊයේ (01) උගන්ඩා කාන්තා කණ්ඩායම...
හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්රම් ජාතික ක්‍රීඩකයින් සඳහා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් තාක්ෂණ ඒකකයේ හා ප්‍රධාන ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීමට...
2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකාවේදී අද (30) ආරම්භ වේ. මෙම තරගාවලියට ඉන්දියාව, කසකස්ථාන, කටාර් සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වනු ඇත. එහිදී...
වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා ඩුබායිහි දී අතිඋත්කර්ෂවත් ලෙස අවසන් වූ අතර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) අලුයම නැවත...
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරගය ශ්‍රී ලංකාව කඩුලු 10කින් ජය ගැනීමට සමත් විය. අබුඩාබිහිදී පැවති මේ තරගයේ...
වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 4×400 ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී දිනූ...
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද (27) තරඟය ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවැත්වීමට නියමිතය. අබුඩාබිහිදී පැවැත්වෙන මෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ...
වාර්තා පිට වාර්තා තබමින් ඉතිහාසගත මළල ක්‍රීඩකයෙකු වන ඔලිම්පික් කෙටි දුර ධාවන ශූර – උසේන් බෝල්ට්, තානාපතිවරයෙකු ලෙස 2024 ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගවලියට...
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ (ICC) කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සුපිරි පිතිකරු චමරි අතපත්තු එක්දින පිතිකරණ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබේ....
එක් දින තරඟාවලිය එකට එකක් ලෙස සම කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු හයක ජයක් ලබා ගැනීමට ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් විය. දකුණු අප්‍රිකාවේ පැවති...