ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස පත්කර තිබේ. ඒ අනුව සනත් ජයසූරිය මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ...
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට පියවර ගත් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. X පණිවිඩයක් මගින්...
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුව තරග සංවිධායකයින් විසින් මේවන විට ඉදිරිපත් කර තිබේ. මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 333ක් ඉදිරිපත්...
ක්‍රීඩා අමත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 5 දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව නම්කර තිබේ. එහි සභාපති ලෙස හිටපු නායක උපුල් තරංග පත්කර ඇත. එහි අනෙක්...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා චමරි අතපත්තු කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) දෙවන වාරයේ වෙන්දේසියේ පළමු වටයේදී අලවෙි වී නොමැති බව වාර්තා වේ. ඔස්ට්‍රේලියානු බිග් බෑෂ්...
ආසියානු කුසලාන 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ සහභාගී වු පළමු තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත්විය. ඒ, ජපාන කණ්ඩායමට එරෙහිව කඩුලු 07ක ජයක් වාර්තා...
මෙරට ක්‍රීඩාංගණ දෙකක භූමි කාර්යමණ්ඩල වෙත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී පොරොන්දු වූ ඇමෙරිකානු ඩොලර් 50,000ක (රු. මිලියන 16ක් පමණ) වටිනා ත්‍යාග මුදල් බෙදාදීම ආරම්භ කළ...
පසුගිය ඉරිදා (03) ‘කටුකුරුන්ද ස්පීඩ්’ මෝටර් රථ ධාවන තරගාවලියේදී එහි අනුග්‍රාහක නිපෝන් පේන්ට්ස් සමාගම නියෝජනය කරමින් ධාවනයේ යෙදුනු උෂාන් පෙරේරා තරග නීති උල්ලංඝනය කරමින් තරග වැදී...
හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග මහතා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරයට පතකරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (4) පැවසීය. තේරීම්...
හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොණු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි. මෙම පැමිණිල්ල ගොණු කර ඇත්තේ...