2023 ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. වන්කඩේ ක්රීඩාංගණයේ දී තරගය පැවැත්වීමට නියමිත අතර, අවසන් වරට ශ්රී...
චීනයෙහි පැවති 04වැනි ආසියානු “පැරා” ක්රීඩා උළෙලට සහභාගී වූ ශ්රී ලංකා කණ්ඩායම ඊයේ(30) රාත්රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. චීනයෝ හන්ජෝ (Hangzhou) නුවර පැවති මෙවර ක්රීඩා...
2023 එක්දින ලෝක කුසලානයේ 30වැනි තරගය වන ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ කඩුලු 07 කින් ජය හිමි කරගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණි.. පළමුව පන්දුවට පහර දුන්...
දකුණු අප්රිකාව, අඛණ්ඩව දෙවැනි වරටත් රග්බි ලෝක කුසලානය දිනා ගත්තේ ය. ඒ, නවසීලන්ත කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගය ලකුණු 12ට 11ක් ලෙස ජය ගනිමිනි. ප්රංශයේ...
එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගිවී සිටින ශ්රී ලංකා වේගපන්දු යවන ක්රීඩක ලහිරු කුමාර ආබාධයකට ලක් වීමෙන් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීරව...
චීනයේ හංජෝ හී පැවැත්වෙන 2023 ආසියානු පැරා ක්රීඩා උළෙලේ පිරිමි මීටර් 100 (T63) ඉසව්වේ රිදී පදක්කම දීනා ගැනීමට ශ්රී ලාංකික පැරා ක්රීඩක අනිල් ප්රසන්න සමත් විය....
ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරඟය ලෙස බැංගලෝර්හි චින්නස්වාමි ක්රිකට් ක්රීඩාංගණයේදී ඊයේ (26) පැවැති තරඟයේදී ශ්රී ලංකා ක්රීඩකයෝ කඩුලු 8 කින් එංගලන්තය...
ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26) පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතය. ශ්රී ලංකා කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ...
චීනයේ හංජෝ පැවැත්වෙන 2023 ආසියානු පැරා ක්රීඩා උළෙලේ (T47) කාන්තා දුර පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දීනා ගැනීමට ශ්රී ලාංකික පැරා ක්රීඩීකා ජනනි ධනංජනා සමත් විය. එම...
චීනයේ පැවැත්වෙන 2023 ආසියානු පැරා ක්රීඩා උළෙලේ (F64) පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්රී ලාංකික පැරා ක්රීඩක සමිත දුලාන් සමත් විය. එහිදී සමිත...