මෙවර ලෝක කුසලාන පාපන්දු (FIFA) තරගාවලිය පැවැත්වෙන කටාර්හි ක්‍රීඩාංගණ 8 තුළ මත්පැන් අලෙවි නොකිරීමට තීරණය කර තිබේ. FIFA සංවිධායකයින් විසින් ඒ බව අද (18) නිවේදනය කර...
කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප ලැබී තිබේ. ඒ අනුව ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ධනුෂ්ක ව ඇපමත...
ඇෆ්ගනිස්තානය සමග මේ මස පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලිය සඳහා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් තෝරා ගෙන ඇති ශ්‍රී ලංකා...
ලබන 28 වැනිදා නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය සවි එසවීමේ ශූරතාවේ කිලෝ ග්‍රෑම් 52 බර පන්තියේ ඉසව්වෙන් නවසීලන්තය නියෝජනය කරන්නට ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති...
වසර 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග කරන කණ්ඩායම් විසින් පසුගිය සමයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතුරින් මේ වසරේදී රඳවාගන්නා ක්‍රීඩකයන් නම් කර තිබේ. ඒ අනුව, ශ්‍රී...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ වූ ප්‍රවේශ පත්‍ර අළෙවියන් ලද රුපියල් මිලියන 120 ක් හෙවත් කෝටි 12 ක මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග...
දකුණු කොරියාවේ පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය නිමා වීමෙන් පසු අතුරුදන් වූ බව කියන ශ්‍රී ලංකා කාන්තා රග්බි පිලේ නායිකා දුලානි පල්ලියකොන්දගේ පිළිබඳ එරට පොලිසිය...
වසර 2024දී ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත එළඹෙන ගිම්හාන ඔලිම්පික් උළෙලේ හා පැරා ඔලිම්පික් උළෙලේ නිල සුරතලා එළිදක්වා ඇත. මෙහි විශේෂත්වය වන්නේ වෙනත් වසර වල මෙන් සුරතල් සත්ත්වයෙකු...
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද (13) පැවති අවසන් මහා තරගය කඩුලු 05 කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය. මුලින් කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම...
2024 වසරේදී පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ලෝක කුසලාන (යොවුන් ලෝක කුසලාන) තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය. වසර 2024 – 2027 අතර කාලයේදී වයස 19...