කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර ‘නිල් මහා සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (06) ආරම්භ වේ. තුන්දින තරගයක් වන මේ තරගය හෙට...
කොළඹ ආනන්ද – නාලන්දා විදුහල් අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී “95 වැනි සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (02) ජය පරාජයෙන් තොරව අවසන් විය. කෙසේවුවද, තරගයේ පළමු...
කොළඹ ආනන්ද – නාලන්දා විද්‍යාලාන්තර “95 වැනි සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (02) අවසන් දිනටත් කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. තරගයේ පළමුව පන්දුවට පහර දුන්...
මාර්තු මස 22 වැනිදා ආරම්භවන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක නර්තනයේ යෙදීම වෙනුවෙන් ‘චියර්ලීඩර්ස්’ ශිල්පිනියකට ඉන්දීය රුපියල් 25000ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 85000ක්) ගෙවීමට...
95 වැනි ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් ඊයේ කොළඹ පැවැති රථ පෙරහැරට සමගාමීව ගුවන් හමුදා හෙළිකොප්ටරයක් දෙවිදුහල් කොඩි රැගෙන ගුවනේපෙළහැර පෑ අයුරු.. කොළඹ එස්එස්සී පිටියේදී...
ජපානයේ හොක්කයිදෝ බුන්කියෝ විශ්ව විද්‍යාලය විසින් ශ්‍රී ලංකා බේස්බෝල් සොෆ්ට්බෝල් සංගමය වෙත පරිත්‍යාග කරන ලද බේස්බෝල් උපකරණ භාරදීමේ උත්සවයක් ඊයේ (25) තානාපති කාර්යාලයේ බෝල්රූම් ශාලාවේදී පැවැත්වුණි. ...
ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවිය. ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (SLADA) ලෝක උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ (WADA) නීති...
ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා සංගම් වල දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සාක්ෂි සහිතව මාර්තු 18 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ තමන් ඉදිරිපත් කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී...
ශ්‍රී ලාංකික කඳුනැගීමේ ශූර යොහාන් පීරිස්, ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. යොහාන් පීරිස් අලුයම 02යි 20...
දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක් අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියක් සඳහා සහභාගීවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ශ්‍රී...