ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, ක්‍රීඩක ළහිරු තිරිමාන්න රිය අනතුරකින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. තිරප්පනේ පොලිසියේ ආරංචිමාර්ගවලින් වාර්තාවන්නේ A9 මාර්ගයේ...
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජපාන ක්‍රිකට් සංගමය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. මේ යටතේ මෙරට ක්‍රීඩකයින්, ක්‍රිකට් කණ්ඩායම්, පුහුණුකරුවන්...
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී අද (09) පැවති තුන්වෙනි සහ අවසන් තරඟයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු...
සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය අද (09) සිලෙට්හීදී පැවැත්වෙයි. තරග තුනකින් සමන්විත තරගාවලියේ කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැගින්...
ශ්‍රී ලංකාවේ හෙට (08) ආරම්භ වීමට නියමිත ‘ලෙජන්ඩ්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ’ සමාරම්භක උළෙලට බොලිවුඩ් තරුද එක්වීමට නියමිත බව වාර්තා වේ. මේ සඳහා බොලිවුඩ් තරු වන සංජේ...
අද (06) ශ්‍රී ලංකාවට එරෙහිව පැවති දෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය කඩුලු 08කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මුලින් ලකුණු රැස් කළ සංචාරක ශ්‍රී ලංකා පිල පන්දුවාර...
පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන්ව එරට යුද හමුදාව විසින් මෙහෙයවන දින 10ක විශේෂ පුහුණු කඳවුරකට යොමු කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඉදිරි ජාත්‍යන්තර තරගාවලි වලදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ...
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු පන්දුවාර විස්සයි 20 තරගය ලකුණු 03 කින් තියුණු ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනා ගත් බංගලාදේශ කණ්ඩායම...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වැඩිම ක්‍රීඩකයන් පිරිසක් දායාද කළ මෙරට ප්රමුඛ පෙළේ බෞද්ධ පාසල් දෙකක් වන ආනන්ද- නාලන්දා විදුහල් අතර, 94 වැනි ‘සුලෝහිත සංග්‍රාමය’ ජය පරාජයෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දීර්ඝ තරග සංචාරයක් අරඹමින් අද (29) බංග්ලාදේශය බලා පිටත්ව යයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළ විස්සයි20 සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනකු...