ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය.ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබු ලකුණු 131,...
2023 ආසියානු කුසලාන තරඟ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම තරඟාවලිය පකිස්ථානය සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන අතර පළමු තරඟය අගෝස්තු 30 වනදා පකිස්ථානයේදී, පකිස්ථානය...
වසර 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය භාරගෙන තිබුණු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය එම කර්තව්‍යය සිදුකළ නොහැකි බව පවසා තිබේ. මෙම තරගාවලියේ සත්කාරකත්වය වික්ටෝරියා ප්‍රාන්තය විසින් 2022...
පසුගිය 16දා ශ්‍රී ලංකාවේදී පිහිටුවා තිබුණු දුනු විදීමේ ලෝක වාර්තා ඉසව්ව පිහිටුවා ඇත්තේ ඉන්දියාවේ සහයෝගීතාවය සහිතවද බව සංවිධායකයෝ පවසති. ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අදහස් දක්වමින් සංවිධායක...
25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ (17) රාත්‍රී දිවයිනට පැමිණි එම...
ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේ එෆ් 46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය. ඒ, පැරිස්හිදී පැවැති තරගයේදී මීටර්...
පොදුරාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ ශූරතාවලියේ කාන්තා කි.ග්‍රෑම් 87බර පන්තියේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චතුරිකා ප්‍රියන්ති සමත් වූවාය. එසේම සමන් අබේවික්‍රම ද එම ශූරතාවලියේ කි.ග්‍රෑම්...
තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 400X4 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ අද (16) පැවැති අවසන් තරගයේදී රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. ඊට ශ්‍රී...
තායිලන්තයේ බැංකොක්හි පැවැත්වෙන 2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව ට රිදී පදක්කමක් දිනාගැනීමට හැකිව තිබේ. ඒ මීටර් 400×4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේදීය. ශ්‍රී ලංකා කණ්ඩායම එම...
ක්‍රීඩා අමාත්‍ය – රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.ඒ, ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි...