අද (25) පර්ත් හි දී පැවති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු හතකින් පරාජයට පත්කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වූ හෂාන් තිලකරත්න එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ඇරයුමක් අනුවය. ඒ අනුව...
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය පර්ත් හි දී හෙට (25) පැවැත්වේ. එම තරගය...
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන්...
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් ආබාධවලට ගොදුරුවීමට හේතුව ජිලෝන්ග්හි පවතින සීත දේශගුණය පමණක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ කියයි. ලෝක කුසලාන සුපිරි කණ්ඩායම්...
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර ඇතැයි වාර්තා වේ. තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල්...
අද (20) දින සිට දින 69 ක් ඇතුළත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සඳහා නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා...
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට සමත් විය. එම ජයග්‍රහණයත්...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) පැවැත්වේ. ශ්‍රී ලංකාවට සුපිරි 12 දෙනාගේ...
පාදයේ ආබාධයකින් පීඩා විඳින ධනුෂ්ක ගුණතිලයක වෙනුවට අශේන් බණ්ඩාර නම් කිරීමට පන්දුවාර විස්සයි 20 ලෝක ශූරතාවයේ තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී ඇත. මීට පෙර ඊයේ (18)...