සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැය 3ක කාලයක් එරට හෝටල් පරිශ්‍රයේ රැඳී සිටීමට සිදුව තිබේ. ඒ, නේවාසික පහසුකම් පිළිබද ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන්...
සිම්බාබ්වේහි දී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. ඒ අනුව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ...
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු...
ජූලි 30දා ඇරඹීමට නියමිත සිව් වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සිව් දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත්කර තිබේ. එහි සාමාජිකයින් වන්නේ, බන්දුල දිසානායක – සභාපතිෂේන් ප්‍රනාන්දු...
තරුෂි කරුණාරත්න, දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී තවත් පදක්කමක් හිමි කර ගැනීමට අද (05) සමත් වූවාය. ඒ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ ප්‍රථම...
පසුගිය සිකුරාදා දින හම්බන්තොටදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දු යැවීමේ වේගයක් රඳවාගැනීම හේතුවෙන් ඇෆ්ගනිස්තානයට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 20% ක දඩයක් නියම කර...
දෙවැනි එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තාන පිල ලකුණු 132 කින් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා පිල අද (04) සූරියවැව ක්‍රීඩාංගනයේදී සමත්විය. එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ ශ්‍රී...
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (04) පැවැත්වේ. ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. පසුගියදා පැවති තරගාවලියේ පළමු තරගය,...
ලෝක රග්බි සම්මේලනය සහ ආසියානු රග්බි සම්මේලනය එළැඹෙන ජුලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට වාර්තා වේ. ඒ, ඉකුත් සඳුදා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ලෝක...
ඇෆ්ගනිස්තානයට එරෙහිව ජුනි මාසයේදී පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරග 2 සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එහි විශේෂත්වයක් වන්නේ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද...