ජනවාරි 31 වැනිදා ආරම්භ වන එංගලන්ත ලයන්ස් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය යටතේ ආරම්භ වන සිව්දින සහ එක්දින තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන (ICC) වසරේ පිරිමි සහ කාන්තා විස්සයි20 කණ්ඩායම් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග හා වමතින් දඟ පන්දු...
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකාවට තහනමක් පනවා තිබේ. පසුගිය 14 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ නිලවරණයෙන් පත් නිලධාරී මණ්ඩලය FIFA විසින් පිලි නොගන්න තත්වයක්...
2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ජාතික කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ හයිසින්ත් විජේසිංහ මහත්මිය එම තනතුරෙන් ඉවත් වී තිබේ. කොළඹ පැවති ප්රවෘත්ති සාකච්චාවකට එක්වෙමින්...
පසුගියදා ඔස්ට්‍රේලියාවේ දී අවසන් වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට “බෝන් අගේන්” ආගමික නිකායෙන් එල්ලවී ඇතැයි කියන බලපෑම් ඇතුළු සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනය...
ඉන්දීය කණ්ඩායමට එරෙහිව තිරුවානන්තපුරම්හිදී පැවැති තෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාව ලද දරුණු පරාජය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කලමනාකරු වෙත නියෝග...
පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම සම්බන්ධව සහ ඊට අදාළ චෝදනාවන්ද බෝන් අගේන් ආගමික නිකායෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වන බලපෑම්ද...
අද (10) දින ගුවාහතී හි පැවති පළමු එක්දින තරගය ලකුණු 67කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. මේ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0 ලෙස...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (10) ගුවහතිහී බර්සපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ හීදි පැවැත්වේ. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භවීමට නියමිතය....
ශ්‍රී ලංකාව ලකුනු 91 කින් පරාජයට පත් කරමින් තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 91 ක දැවැන්ත ලකුණු පරතරයකින් ජය ගැනිමට ඉන්දියාව සමත්විය. මෙම තරගය...