පසුගියදා පැවති “ජාතික ඵලදායිතා සම්මාන උළෙල” අතරතුරදී කම්කරු සහ රැකී රක්ෂා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතා විසින් විගණකාධිපතිවරයාගේ කාර්යභාරය සහ කෝප් කමිටුවේ බලතල අභියෝගාත්මකව දැඩි විවේචනයට...
ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රංජන් මඩුගල්ලේ මහතාගේ පියාණන් වන හිටපු පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් වරයකු වන ලයනල් මඩුගල්ලේ මහතා ( 99) අභාවප්‍රාප්ත විය. ඔහුගේ...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (05) පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දිය...
රිය අනතුරකින් පසුගිය 30දා තුවාල ලබා රෝහල්ගතකළ ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂබ් පාන්ට් ශල්‍යකර්මයක් සඳහා අද (04) දිනයේදී මුම්බායි වෙත ගුවනින් රැගෙන යන බව විදෙස් වාර්තා...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙසින් එංගලන්ත ජාතික ක්‍රිස් ක්ලාක් පත් කොට ඇත. ඒ මහතාගේ පත්වීම අද (01) සිට වලංගු වන පරිදි මේ...
ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද (30) උදෑසන සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අනතුර සිදුවීමෙන් අනතුරුව රිෂාබ් ගමන් කරමින් සිටි...
ජගත් පන්දු පිටිය සුපිරි තරුවක් වූ පේලේ, දිවි මගින් සමුගෙන තිබේ. මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය. බ්‍රසීලයට තෙවරක් පා පන්දු ලෝක කුසලානය අත්කර දීමට පේලේ...
ලබන ජනවාරි 03දා ඉන්දියාවේදී ආරම්භ වන තරග සංචාරය වෙනුවෙන් නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට කුසල් මෙන්ඩිස් එක්දින පිලේ උප නායකයා ලෙසත්, වනිඳු හසරංග පන්දුවාර විස්සයි...
වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට Dialog සහ PEO TV ඔස්සේ ක්‍රිකට් තරඟ නැරඹීමට මුදල් ගෙවීමට සිදු වුවද, ඉන්දිය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය විකාශය...
ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ විස්සයි විස්ස තරග වලදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හිමිවී ඇත. තරගාවලියට සහභාගි...