මාතර පොල්හේන ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කරන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළි විමසා බැලීමක් සිදු කළ යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම පවසයි. ඒ සිය...
කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවැති 48 වැනි මස්ටැංග්ස් කුසලාන වාර්ෂික එක්දින තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (15)...
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද (14) හැකිවිය.. ක්‍රයිස්චර්ච් හිදී පැවති මෙම තරගය...
මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට පියවර ගෙන තිබෙනවා. ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්...
ඔස්ට්‍රේලියාවේදී හෙට (15) පැවැත්වෙන ‘සිඩ්නි ට්‍රැක් ක්ලැසික්’ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ හිටපු හෙල්ල විසිකිරීම ජාතික ශූර රුමේෂ් තරංග සහ මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන සහභාගිවීමට නියමිතය....
චීන තානාපති චී ජන්හොං මහතා හා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (12) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී...
2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය හිමිකර ගැනීමට ඉන්දියානු කණ්ඩායම ඊයේ (09) සමත් විය. ඒ කඩුළු 04කින් නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි. ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර පිළියන්දල පොලීසිය විසින් අද (09) අත්අඩංගුවට ගෙන ඇත. පිළියන්දල, කොළමුන්න ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු තවත් අයෙකුගේ නිවසකට ඇතුළුවී සිදුකළ පහරදීමක්...
හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි තමා සතුකර ගැනීමට සුමේධ රණසිංහ අද (9) සමත්විය. දියගම පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවන අදියරේදී ඔහු...
පාපන්දු ලෝක කුසලානයේ සියවස් සැමරුම වෙනුවෙන් 2030 වසරේ පැවැත්වෙන අදියරේදී රටවල් 64කට ලෝක කුසලාන වරම් හිමිකරදීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය ඇත. උරුගුවේ රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ...