දේශගුණික විපර්යාස හමුවේ ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති මහා බාධක කොරල් පරය යළි අවධානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බව නවතම අධ්‍යනයකින් අනාවරණ වී තිබෙන බව පැවසේ. මේ සම්බන්ධයෙන්...
රිච්ටර් මාපක 6.9 ක ප්‍රබල භූමිකම්පාවක් පිළිබඳව ජපානයෙන් වාර්තා වේ. ඒ අනුව කියුෂු සහ ෂිකෝකු දූපත්වල කලාප කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි...
බංග්ලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමට, අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස නොබෙල් සාමත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මුහම්මද් යූනුස් පත් කරන බව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන් පවසා ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ....
අමෙරිකානු ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් තම උප ජනාධිපති ලෙස තරග කරන පුද්ගලයා (Running Mate) ලෙස ටිම් වොල්ස් තෝරාගෙන ඇත. මේ පිළිබඳ නිල වශයෙන් අද...
අන්තර් ජාලයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යමින්, තරඟකාරී සෙසු සමාගම්වලට ඉඩක් ලබා නොදීමට කටයුතු කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ගූගල් සමාගම ඇමෙරිකන් අධිකරණයක් හමුවේ වරදකරු විය. තනි...
බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු, සිර දඩුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කිරීමට බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් නියෝග කර තිබේ. බංග්ලාදේශ...
බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමා තිබේ. බංග්ලාදේශ හමුදාව පවසන්නේ, ගුවන් තොටුපොළ පැය හයකට වසා දමා ඇති බවය. ගුවන් තොටුපොළ වසා දැමීම හේතුවෙන් බංග්ලාදේශ...
බංග්ලාදේශ අගමැතිනිය ෂෙයික් හසීනා සිය තනතුරෙන් ඉල්ලා අස් වී එරටින් පිටව ගොස් ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. අද දිනයේදී දැවැන්ත විරෝධතා ගමනක නිරත වූ...
බංගලාදේශ රජය විසින් හෙට දිනයේ (05) සිට දින 03ක රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබේ. විධායක නියෝගයක් යටතේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණේ එරට විවිධ ප්‍රදේශ...
දකුණු පිලිපීන වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක් අද (03) අලුයම ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසීය. විදෙස් වාර්තා සඳහන් කළේ...