තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයන් 34ක් මියගොස් ඇතැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අතර දරුවන් 20 දෙනෙකුද සිටින බවත්, ඇතැම් දරුවන් වයස...
ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ (NSA) රහස් තොරතුරු හෙලිදරව් කිරීමේ චෝදනා ලබා සිටින එඩ්වඩ් ස්නෝඩන්ට රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් පුරවැසිභාවය ලබාදී ඇති බව විදෙස් වාර්තා සඳහන්...
කල් ඉකුත් වූ මොඩර්නා කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 10.3 ක් විනාශ කිරීමට ස්විට්සර්ලන්තයට සිදුවනු ඇතැයි වාර්තා වේ. ඊයේ දිනයේදී එරට සෞඛ්‍ය අමාත්‍යංශය එරට ජාතික පුවත් ඒජන්සිය...
කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට වැඩි කාලයක් පුරාවට දේශසීමා වසා දැමූ ජපානය, යළිත් සිය දොරටු විදේශකයන් ට විවෘත කිරීමට නියමිතය. ඔක්තෝබර් 11 සිට යළිත් වීසා බලපත්‍ර...
මධ්‍යම මෙක්සිකෝවේ කර්මාන්ත කලාපයක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තාකරන පරිදි සන්නද්ධ පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇත. පුද්ගලයින් 9 දෙනෙකුගේ සිරුරු...
බටහිර ඕස්ට්‍රේලියාවේ ටැස්මේනියා ප්‍රාන්තයේ වෙරළකට තල්මසුන් 200ක් පමණ ගොඩ ගසා ඇතැයි වාර්තා වේ. පයිලට් තල්මසුන් යැයි පැවසෙන් මොවන්ගෙන් අඩක් තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඔවුන් මුදවාගැනීමට...
පසුගිය කාලය පුරාවට දැඩි කතාබහට ලක්වූ චීනයේ යුවැන් වාන්ග් – 5 පර්යේෂණ නෞකාව පෙරේදා (19) නැගෙනහිර චීනයේ ජියැන්සු වරායට සේන්දු වී තිබේ. දින 69ක් පුරාවට නාවික...