කෙළින්ම ඊශ්‍රායලයට පහර දෙන්නැයි, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී අණ දී තිබේ. ඉරාන උත්තරීතර නායකයා මෙසේ අණ කළේ, ඊශ්‍රායලය ඉරානයේ දී හමාස් දේශපාලන අංශ නායක...
TikTok හි මව් සමාගම වන ‘ByteDance’ හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ බහුතරයක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 60 දෙනෙකු...
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ 51% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් තුන්වන වරටත් ජයග්‍රහණය කර ඇති බව එරට මැතිවරණ අධිකාරිය පවසයි. විපක්ෂයේ අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් 44% ක ඡන්ද...
‘විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙළිය’ 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ (26) පැරිසියේදී ආරම්භ විය. අති උත්කර්ෂවත් අන්දමින් සමාරම්භ වුණු ‘පැරිස් ඔලිම්පික්’ උළෙල හැඩ කරන්න ලෝක ප්‍රකට තරු...
වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස් සඳහන්...
කර්මාන්ත සඳහා යොදාගන්නා ඉන්ධන ලීටර් මිලියන 1.5ක් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පිලිපීනය ආසන්න මුහුදේ ගිලී ගොස් තිබේ. ඒ හේතුවෙන් අවට මුහුදු කලාපයේ, විශාල තෙල් පැල්ලම් දක්නට...
නේපාලයේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුව ඇත්තේ කත්මන්ඩු අගනුවර, යානය ගුවන්ගත කිරීමේදී බව සඳහන්ය....
බංග්ලාදේශයේ අන්තර්ජාල සේවා යළි යථා තත්ත්වයට පත්කර තිබේ. අන්තර්ජාල පහසුකම් දින 05ක් තාවකාලිකව වසා දැමීමෙන් පසු ඊයේ (23) සවස සිට යළි තෝරාගත් ප්‍රදේශවලට පමණක් ලබා දීම...
අමෙරිකානු ඔත්තු සේවා ප්‍රධානී Kimberly Cheatle තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඇය මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට පසුගිය ජූලි 13 වැනිදා...
බ්‍රසීලයේ වෙරළට ඔබ්බෙන් වූ මෝරුන් තුළ කොකේන් ඇති බව සොයාගෙන තිබේ. මෝරුන් මෙලෙස මත්ද්‍රව්‍ය ලබා ගන්නේ කෙසේදැයි විද්‍යාඥයන්ට සැක ඇති වී ඇති බව සඳහන්ය. විද්‍යාඥයන් විශ්වාස...